,

Clash of Clan ගේම් එකේ දිනක ආදායම ඇහුවොත් ඔබ පුදුඅම වේවි

දැනට ලෝකේ මිලියන ගණනක් දෙනා අසාවෙන් සෙල්ලම් කරන Clash of Clan ගේම් එක කියන්නයි මම මේ යන්නේ. මේ game එක ගැන අපි නොදන්න ගොඩක් දේවල් තියනවා. අපි මේක විනොදෙට සේල්ලම් කලට මේක හදලා තියන ආයතනයනම් දවසකට ඩොලර් මිලියන ගණනක් මේ game එකෙන් උපයනවා. මේ ගේම් එක හදලා තියෙන්නේ SuperCell කියන ෆින්ලන්ත සමාගම විසින්. මේ ගොල්ලෝ Boom beach, Hay Day, Clash Royale කියන හිට් උන ගේම්ස් කීපැයක්ම හදලා තියෙන ඉතාම සාර්ථක ආයතනයක්. 2010 දී ආරම්බ උන මේ සමාගම ඩො.බි.5.5කට හිමිකම් කියනවා. Clash of Clan ගේම් එකෙන් දවසකට ඩො.මි.5ක් හොයන්න සුපර් සෙල් සමාගමට හැකි වෙලා තියෙනවා. මේ game එකට අදාලව වැඩ කරන්නේ 15 ක ඉතා කුඩා කාර්ය මණ්ඩලයක් කියලයි ආරංචිය. හැම මොහොතකම මේ game එකේ යූසර්ලා මිලියන30 ඇක්ටිව් වෙලා ඉන්නවලු.

දැනට ගොඩක් මිනිස්සු try කරනවා මේ ගේම් එක hack කරලා ගහන්න පුළුවන්ද කියලා. super cell company එක මේ දේවල් ගැන බලාගන්න පැය 24 පුරාවටම online සේවාවක් තියලා තියෙනවා කියලා නිවේදනය කරලා තියෙනවා.මෙහෙම හොරෙන් ගේම් එක ගහන්න යන අයගේ account block කරන්න සිද්ධ වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් internet එකේ ගොඩක් මේ clash of clan හැකින් ගැන තිබ්බත් මම කියන්නේ අහුවෙන්නනම් එපා. ඒවා වයිරස් වෙන්න පුළුවන්. හැබැයි මොඩ් කරපු Clash of Clan වගේම හදපු ඇප් නම් තියෙනවා. ඒවා පාවිච්චි කරාට වරදක් නෑ.

මේ ගේම් එක ගැන කිව්වොත්,කුඩා ගම්මානයක් විශාල රාජ්‍යයක් කිරීම තමයි මේ ගේම් එකේ කරන්න තියෙන්නේ. ඒකෙදී මුලින්ම ආහාර හා මුදල්(Elixer & Gold/Coin) අපට ලබා දෙනවා. මෙම රාජධානිය හදද්දී මේකේ ආරක්ෂාව උපරිම කරන්න ඔනි එහෙම කලේ නැත්තන් අපිට එන සතුරු ප්‍රහාර වලින් අපිට ආරක්ෂා වෙන්න බැරි වෙනවා. ඒත් එක්කම අපේ තියෙන Storages ටික ආරක්ෂා කරගන්න එක වැදගත්.මෙහෙම ඒවායේ level up කරගෙන ඉස්සරහට යන්න ඕන. ඒ වගේම අපිය ඔනි නම් අනිත් රාජ්‍ය එක්ක එකතු වෙලා team එකක් හදාගෙන අපිට යුද්ධ කරන්න පුළුවන්,අපිට අමතර හමුදාව හදාගන්නත් පුළුවන්.මෙහෙම හදාගෙන යද්දී අපිට යුද්ධ කරන්න හමුදා කණ්ඩායම් හදාගන්නත් ඕනි. මෙහෙම අපි යුද්ධ කරලා අපේ රාජ්‍ය දියුණු කරන්න ඕන. මේක හරිම සිත් ඇදගන්න game එකක් වගේම ස්ටොරියක් කීවොත් නිවැරදි. ලෝකය් කිසිම තරාතිරමක් නොමැතිව, වයස් බේදයක් නැතුව ගොඩක් ය මේ game එක ගහනවා. ගොඩක් ය එකට ඇබ්බැහි වෙලා කීවොත් නිවැරදියි. ඔයාලත් ගමේ එක දොව්න්ලොඅද් කරලා ගහල බලන්න. මමත් Clash of Clan රසිකයෙක් 🙂

කොමෙන්ට් කරන්න අමතක කරනන් එපා

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%