,

Cute Love Wow

ගරාජයේ ආරම්භ වූ ලොව දැවැන්ත ව්‍යාපාර දහය

සෑම ව්‍යාපාරයකටම එය ගොඩනැඟුණු අතීත කතා පුවතක් තියබෙනවා. ගොඩක් ව්‍යාපාර පටන්ගෙන තිබෙන්නේ ඉතාම පුංචි තැනකින්. සමහරක් ව්‍යාපර ආරම්බය ඉතාම පුදුමාකාර මෙන්ම සිත්ගන්න සුළු වෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ තමන්ගේ ගෙදර ගරාජයේ ආරම්භ වූ ලෝකයේ අතිශය දැවැන්ත ව්‍යාපාර දහයක් ගැනයි.

 

#1 Amazon ( ඇමසන් ආයතනය)

ජෙෆ් බෙසෝස් ( Jeff Bezos ) විසින් 1994 දී amazon වෙබ් අඩවිය ආරම්භ කරන ලදී. එවකට ඔහු එය ආරම්භ කළේ වොෂින්ටනයේ හි පිහිටි ඔහුගේ නිවසේ ගරාජයේ ය. 1995 ජූලි මාසයේදී ඔහු තම පළමු පොත විකුණූ අතර 1997 දී ඔහුගේ සමාගමේ කොටස් නිකුතුවක් සිදු කළේය. අද වනවිට ලෝකයේ ලොකුම අන්තර්ජාල වෙළද වෙබ් අඩවිය මෙය වේ.

#2 Apple ( ඇපල් )

1976 දී 21 වන වියේ හා 26 වන වියේ පසුවූ ස්ටීව් ජොබ්ස් (Steve Jobs) හා ස්ටීව් වොස්නියැක් ( Steve Wozniak) විසින් ඇපල් සමාගම තම ගරාජයේ ආරම්භ කරන ලදී. ඔවුන්ගේ පළමු වෙළඳාම වූයේ පරිගණක 50 ක් සකස්කර කුඩා වෙලදෙකුට විකිණීමයි. වර්තමානයේදී ඇපල් යනු ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමයි.

#3 Disney ( ඩිස්නි )

ලොස් ඇන්ජලිස් හි පිහිටි කුඩා නිවසක ගරාජයේ ඩිස්නි සමාගම ආරම්භ කරන ලදී. 1923 දී Walt Disney සහ ඔහුගේ මාමා වූ robert disney සහ සොහොයුරු Roy සමග එක්ව මෙම ඩිස්නි ස්ටුඩියෝ එක ආරම්භ කර ඇත. අද වනවිට ඩිස්නි යනු ලෝකයේ ඉහළම ආදායම් උපයන ජනමාධ්‍ය සමූහය වේ.

ඉතිරිය කියවන්න “NEXT ” button එක click කරන්න.

කොමෙන්ට් කරන්න අමතක කරනන් එපා

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%