Search Results for:

  • ,

    Clash of Clan ගේම් එකේ දිනක ආදායම ඇහුවොත් ඔබ පුදුඅම වේවි

    දැනට ලෝකේ මිලියන ගණනක් දෙනා අසාවෙන් සෙල්ලම් කරන Clash of Clan ගේම් එක කියන්නයි මම මේ යන්නේ. මේ game එක ගැන අපි නොදන්න ගොඩක් දේවල් තියනවා. අපි මේක විනොදෙට සේල්ලම් කලට මේක හදලා තියන ආයතනයනම් දවසකට ඩොලර් මිලියන ගණනක් මේ game එකෙන් උපයනවා. මේ ගේම් එක හදලා තියෙන්නේ SuperCell කියන ෆින්ලන්ත සමාගම විසින්. මේ ගොල්ලෝ […]

  • ,

    ගරාජයේ ආරම්භ වූ ලොව දැවැන්ත ව්‍යාපාර දහය

    සෑම ව්‍යාපාරයකටම එය ගොඩනැඟුණු අතීත කතා පුවතක් තියබෙනවා. ගොඩක් ව්‍යාපාර පටන්ගෙන තිබෙන්නේ ඉතාම පුංචි තැනකින්. සමහරක් ව්‍යාපර ආරම්බය ඉතාම පුදුමාකාර මෙන්ම සිත්ගන්න සුළු වෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ තමන්ගේ ගෙදර ගරාජයේ ආරම්භ වූ ලෝකයේ අතිශය දැවැන්ත ව්‍යාපාර දහයක් ගැනයි.   #1 Amazon ( ඇමසන් ආයතනය) ජෙෆ් බෙසෝස් ( Jeff Bezos ) විසින් 1994 […]

  • ,

    ඉන්දියාවේ පිහිටි අරුම පුදුම අභිරහස් හින්දු කෝවිල් 5 – video සහිතයි

    ඉන්දියාවේ පිහිටි මෙම අද්භූත දේවාල ඉදි කර ඇත්තේ වසර දහස් ගණනකට පෙර බොහොම මූලික උපකරණ සහ මෙවලම් උපයෝගී කර ගනිමින්ය. කෙසේවෙතත්, ඔවුන්ගේ මෙම ශ්‍රේෂ්ට ගොඩනැඟීම් මහා පුදුම දෙයක් බවට පත් විය. අතිතයේ සිටි මිනිසුන් ඔවුන් විසින්ම මෙම අරුම පුදුම දේවාල නිර්මාණය කලාද නැතහොත් වෙනත් කවරකු විසින් මෙය සිදු කලද යන්න තවමත් ප්‍රහේලිකාවකි. 5. සන් කෝවිල […]

  • ,

    ඇගට නොදැනී බර අඩුකර ගන්නේ කොහොමද?

    අපි කව්රුත් හැඩට සැහැල්ලුවෙන් ඉන්න කැමැති. අපගේ සැබෑ ඉලක්කය විය යුත්තේ සිරුරේ උසට බරක් පවත්වා ගැනීමයි. සාපේක්ෂව අමතර මේදය අඩු කරගැනීමයි. ඔබේ බර අඩුවන විට සිරුරෙන් අමතර මේදය ඉවත් විය යුතු අතර, මාංශ පේශි ක්ෂය නොවී පැවතිය යුතුය. කෙසේ වුවත්, බර අඩු කරගැනීමේ ක්‍රියාවලියේදී ඔබ ප්‍රවේශමෙන් කටයුතු නොකලහොත්, මේදය සමග මාංශ පේශි ද ක්ෂය වීම […]

  • ,

    මුහුදු පතුලෙන් සොයාගත් ඇදහිය නොහැකි වස්තුන්

    මෙම ලිපියෙන් මුහුදු පතුලෙන් සොයා ගැනුනු විශ්මයජනක සොයාගැනීම් කිහිපයක් ඔබට ගෙන එනු ඇත. විද්‍යාඥයන් හා පර්යේෂකයින් කවදාවත් හිතුවේ නෑ මේ පුදුම දේවල් මුහුදු පතුලෙන් සොයාගැනීමට හැකි වෙයි කියලා. 1. ග්‍රීසියේ ඉපැරණි පරිගණකය මුහුදට යටින් හමු වූ පුරාණ ග්‍රීසියේ පරිගණකය ගැන ඔබ කවදා හෝ දැනගෙන තිබේද? එය Antikythera mechanism ලෙස හැඳින්වේ. මෙය ලොව ප්‍රථම ඇනලොග් පරිගණකය ලෙසද හදුන්වන්නට […]

  • ,

    අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම – Google Adsense Tutorial 1

    ආයුබෝවන් කියලා ඔයාලා හැම දෙනාම මම අද පිළිගන්නවා wrongside වෙබ් අඩවියට. මම අමිල ප්‍රසාද්, අද මම මේ ලියන්නේ මගේ පළවෙනි post එක. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි online money එහෙමත් නැත්නම් ඊ මනී. ඉතින් අද මම මේ post එකෙන් ඔයාලට කියල දෙන්න උත්සාහ කරන්නේ මොකක්ද මේ ඊ මනී කියන්නෙ […]